චීනයෙන් ගත වූ පැය 24 තුළ අලුත් ආසාදිතයින් කිසිවෙකුත් හමු නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය ප්‍රථමවරට මතු වූ චීනයෙන් ගත වූ පැය 24 තුළ අලුතෙන් ආසාදිතයින් කිසිවෙකුත් හමු වී නොමැති බව වාර්තාවේ.

නමුත් පිටින් පැමිණි 34 දෙනෙකු පමණක් වාර්තා වී ඇත. කෙසේ වෙතත් දකුණු කොරියාව , චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියා රටවල නැවතත් වෛරසය ආසාදනය විය හැකි බවට සැක මතු වී ඇති වී බව සදහන් වේ.

මේ අතර වෛරසය ආරම්භ වූ හුබෙයි පළාතෙන් පමණක් ඊයේ දිනයේදී මරණ 08 ක් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *