පාර්ලිමේන්තු මැතිවරණය කල් යයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණය අපේ‍්‍රල් 25වනදා නොපැවෙත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.

මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 26ට පසු තීරණය කරනු ලබන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *