කොරෝනා වෛරස වැළදුණු ලාංකිකයෙක් ලන්ඩනයේ දී මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය වැළදුණු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ඊයේ (28) පස්වරුවේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන්වල ෆෙල්තම් (feltham) ප්‍රදේශයේ සිටි අයෙන් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *