ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 115ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ (28) පස්වරුවේ වාර්තා විය.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *