ෂාරුක් ජනතාව වෙත තැබු සටහන

(කොළඹ, ලංකාපුවත්) – පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු සිය නිල ට්විටර් ගිණුමෙහි විඩියෝ පටයක් එක් කරමින් කියා සිටියේ රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

තවද වැරදි තොරතුරු අනුගමනය නොකිරීමටත්, රජය විසින් සිදු කරනු ලබන මඟපෙන්වීම් යටතේ කටයුතු කිරීමටත් වගබලා ගන්නා ලෙස ශාරුක් ඛාන් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =