බ්‍රිතාන්‍ය ගුවන් සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට සූදානම් වේ.

කොරෝනා වෛරසයේ බලපෑමෙන් බොහොමක් ගුවන් ගමන් අත්හිටුවීම මීට හේතුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ තීරණය සම්බන්ධයෙන් මේ වන විට වෘතීය සමිති සමග සාකච්ජා සිදුකෙරෙමින් පවතින බවයි. දෙපාර්ශවය ඒ පිළිබඳ එකඟතාවන්ට පැමිණ ඇතැත් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =