කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100,090 ක්.

වෛරසය ආසාදනය වුවන් 1 ,638,216 ක් ලෙසට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *