කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *