කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ(28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ අනුව ඊයේ වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී තිබේ.

ඊයේ දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *