රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය වෙසක් සතිය අදින්(04) ආරම්භ වේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *