‘සෞභාග්‍යා’ ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට සමගාමිව සෙසු වගා කටයුතු සඳහා ද ගොවි ජනතාව යොමු වී සිටියි.

වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට තම දෛනික අවශ්‍යතාවට සරිලන එළවළු හා පළතුරු ගෙවත්ත තුළින්ම නිෂ්පාදනය කර ගැනීම අරමුණු කර ගනිමින් සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ආරම්භ කෙරුණි. ඊට ජනතාවගෙන් හිමි වී ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *