කොළඹ කොටස් වෙළඳපොල ලබන සඳුදා විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු ලබන සඳුදා(11) සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කෙරේ.

කොළඹ, ගම්පා, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 වන දින සිට නැවත වැඩ ආරම්භ කළ යුතු බවට රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *