දිවයින පුරා සතොස වෙළඳසැල් විවෘතව තැබීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා සතොස තවදුරටත් කටයුතු කරමින් සිටින බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඔහු කියා සිටියේ ලබන සදුදා(11) දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි.

ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *