රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර ජීවිත ගමනට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා ඊයේ(11) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *