‍ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වෛරස ආසාදිතයින් 46 ලක්ෂ 19,742 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − six =