කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් ඊයේ (23) රාත්‍රී 10.45 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 420 ක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *