පාසල් විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරවා – ඇමති ඩලස්

(කොළඹ, ලංකාපුවත්) –පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කරන දිනය ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =