ජන ප්‍රජාව අතර වෛරසය තවමත් – WHO අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය තවමත් ලොව බෙහෝමයක් රටවල ජන ප්‍රජාව අතර රැඳී පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර ඇත.

යුරෝපය ඇතුළු බොහෝමයක් කලාපවල වෛරස් පාලන නීති – රීති සීමා ලිහිල් කළ ද අනතුර පහව ගොස් නැතැයි සදහන් කෙරේ.

එසේම මේවන විට දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් යළිත් කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීම සිදුවන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *