‍’ඉටුකම’ අරමුදලෙන් PCR පරීක්ෂණ සඳහා මිලියන සියයක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හදුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සඳහා ‘ඉටුකම’ කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන සියයක් ලබා දීමට තීරණය කර තිබේ.

ඊට අමතරව කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවදැනුවත් කිරීමේ කටයුතු සදහා තවත් රුපියල් මිලියන සියයක මුදලක් එම අරමුදලෙන්ලබාදීමට තීරණය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්ජාසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *