උපකාරක පන්ති ආරම්භ කරන දිනයේ සංශෝධනය කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය 2020 ජුනි 15 දින නොව 2020. ජුනි 29 වැනි දිනය ලෙස සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *