සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජෙකොවික්ට කොරෝනා වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙකොවික් විසින් මෑතක දී සර්බියාවේ සහ ක්‍රොඒෂියාවේදී සංවිධාන කරන ලද ටෙනිස් තරඟාවලියකට එක් වූ ක්‍රීඩකයන් තිදෙනෙක්ට ද වෛරසය අසාදනය වී තිබේ.

මේ අතර පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ් රියාස් සහ ඉම්රාන් ඛාන් ඒම ක්‍රිඩකයින් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =