ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ ඊයේ(24) දිනය තුළ ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *