ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26 ක අධිභාරය ඉවත් කර තිබේ.

ඒ අනුව ජූනි මස 23 වන දින රාත්‍රීයේ සිට මෙම අධිභාරය ඉවත් කර ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *