LOCAL 0 අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි Written by:chanakaPosted on:26th June 202026th June 2020 (කොළඹ, ලංකාපුවත්) –ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරමින් ජනාධිපති කොමිසමට අද(26) උදෑසන පැමිණ තිබේ.