ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණය අගෝස්තු 15වනදායින් පසු

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය උපදෙස් අනුව සාමාන්‍ය කටයුතු සඳහා මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් තබන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි

වත්තල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =