සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1748ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 37 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1748දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *