පෙරපාසැල් සහ එක දෙක ශ්‍රේණි අගෝස්තුවේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *