විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල් ආරම්භ වීමත් සමඟ විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම්දීමට නියමිත බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − five =