සුවය ලැබූ සංඛ්‍යාව 1827ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1827දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 15 =