නාවික හමුදාව කේරළ ගංජා කිලෝ 400ක් සොයාගනී

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගෙන තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සදහන් කරන ලද්දේ යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී මෙම වැටලීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *