සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 1863ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1863දක්වා ඉහළ ගොස් තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *