සුවය ලැබූ ගණන 1,955ක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,955ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයින් 38 දෙනක් සුවය ලැබීමත් සමඟ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එසේම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,078ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 6 =