LOCAL 0 සුවය ලැබූ ගණන 1,955ක් Written by:chanakaPosted on:7th July 2020 (කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,955ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයින් 38 දෙනක් සුවය ලැබීමත් සමඟ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. එසේම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,078ක් දක්වා ඉහළ ගොස් තිබේ.