මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.

මීට පෙර සැලසුම් කර තිබුණේ ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *