කොව්ඩි හේතුවෙන් නතර කළ දුම්රිය ගමන්වාර යළි

(කොළඹ, ලංකාපුවත්) – තාවකාලිකව නතර කළ දුම්රිය ගමන්වාර කිහිපයක් යළිත් ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් ඒවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ලබන 18 වනදා සිට එය යළි ක‍්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ගාමිණි සෙනවිරත්න මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *