Top Story 0 කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් කරයි Written by:chanakaPosted on:10th July 2020 (කොළඹ, ලංකාපුවත්) –කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.