රෝග අවධානම පිළිබඳව ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – කන්දකාඩු කොරෝනා පොකුර ඉදිරියේදී පාලනය කළද ජනතාව පවතින තත්ත්වය අමතක කළ යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

රෝග අවධානම පිළිබඳව ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *