සුවය ලැබූ ගණන 2012ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළගොස් ඇතිබවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *