හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (21) දිනයේ නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස පළමුවන දා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =