කුරුණෑගල නගරාධිපතිට බුවනෙකබාහු රාජ සභාවට ඇතුළුවීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) –කුරුණෑගල ඓතිහාසික බුවනෙක ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයට නගරාධිපතිවරයා උප නගරාධිපති ඇතුළු කිහිප දෙනෙකුට වළක්වාළමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *