පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – අද (24) අලුයම මුල්ලේරියාව IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයාව මීට සුළු වේලාවකට පෙර හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහල අසළ දී එම පුද්ගලයා සොයා ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *