මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට(25) පැවැත්වේ.

දින 5 ක් කුඹල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර පැවැත්වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *