31 වනදා ඡන්ද විමසීම අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් වෙත ලබන 31 ක් වනදා ඡන්ද විමසීමට තිබූ යෝජනාව අවලංගු කර තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පැවැති හමුවකින් අනතුරුව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය හමුවකට එක්වෙමින් මෙ බව පැවසීය.

ගැටළු කිහිපයක් මතුවූ බැවින් එම තීරණය ගත් බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =