අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පෑලියගොඩ පට්ටියහංදිය ප්‍රදේශයේදීය.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + sixteen =