තවත් ආසාදිතයන් 16 දෙනෙක් පූර්ණ සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සම්පූර්ණ සුව අතට පත්ව තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 2333 ක් දක්වා ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *