ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව උප සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා සිදුකළ රාජකාරීන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඊයේ(29) දිනයේදී නව උප සභාපතිවරයෙක් පත්කර ඇත.

ඒ අනුව, නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා පත්කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *