දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව

(කොළඹ, ලංකාපුවත්) – ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීදි සරණ දා දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකී.

මෙවරත් ඔවුන් එම චාරිත්‍රය අදට(30) යෙදී තිබෙන දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දා පෙරවරුවේ දළදා සමිඳුන් උදෙසා ඉටුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *