මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහ මැතිවරණයේ දී පක්ෂපාතීත්වයක් දක්වන සහ ආකාර්යක්ෂම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

එවැනි සිදුවීම් පිළිබද 1933 දුරකතනය ඔස්සේ දැනුම් දෙන ලෙස ඒ මහතා දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *