අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැලකෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 17 =