සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 2,593ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593කි.

මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − fifteen =