ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් සොයාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ කොරෝනා රෝගීන් 2622 ක් දක්වා ඉහළ යන අතර , මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 238 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 13 =